YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 7:3-4

නික්මයාම 7:3-4 SCV

එහෙත් පාරාවෝගේ හදවත මම දැඩි කරන්නෙමි. මා බහුල ව මගේ අනුහස් ලකුණු හා මගේ හාස්කම් ඊජිප්තුවේදී සිදු කළත්, ඔහු ඔබට සවන් දෙන්නේ නැත. එවිට මම මගේ හස්තය ඊජිප්තුව පිට හෙළා, විනිශ්චයේ බලගතු ක්‍රියාවලියකින් මගේ සේනාංක, එනම් මගේ ජනයා වූ ඉශ්‍රායෙල්වරුන් ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.