නික්මයාම 7:17
නික්මයාම 7:17 SCV
ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මා ස්වාමින්වහන්සේ වග ඔබ මෙයින් දැනගනු ඇත. මගේ අතේ ඇති සැරයටියෙන් මම නයිල් ගං ජලයට ගසන්නෙමි. එය ලේ බවට හැරෙනු ඇත.