YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 7:1

නික්මයාම 7:1 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම පාරාවෝට ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්නට සැලැස්වීමි. ඔබේ සහෝදර ආරොන්, ඔබේ දිවැසිවරයා වනු ඇත.