නික්මයාම 2:10
නික්මයාම 2:10 SCV
දරුවා වැඩුණු පසු ඈ, පාරාවෝගේ දියණිය වෙත ඔහු කැඳවාගෙන ගියා ය. ඔහු ඇගේ පුත්‍රයා බවට පත් විය. “මම දියෙන් ඔහු ඇද ගතිමි” යි කියමින්, ඈ ඔහුට මෝසෙස් යන නම තැබුවා ය.