YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 16:12

නික්මයාම 16:12 SCV

“ඉශ්‍රායෙල් ජනයාගේ මැසිවිලි මම ඇසීමි. ඔවුනට මෙසේ කියන්න: ‘සවස, නුඹලා මස් අනුභව කරනු ඇත; උදයේ, රොටිවලින් නුඹලා සෑහීමට පත් කෙරෙනු ඇත. එවිට, මම නුඹලාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය යන්න නුඹලා දැනගනු ඇතැ’ යි” පැවසූ සේක.