YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 15:2

නික්මයාම 15:2 SCV

“ස්වාමින්වහන්සේ මගේ ශක්තියයි; මගේ ගීතයයි. උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. උන්වහන්සේ මගේ දෙවියන්වහන්සේ, ය. මම උන්වහන්සේ පසසන්නෙමි; උන්වහන්සේ මගේ පියාගේ දෙවියන්වහන්සේ, ය. මම ඉහළින් ම උන්වහන්සේ වර්ණනා කරමි.