YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

නික්මයාම 15:11

නික්මයාම 15:11 SCV

දෙවිවරුන් අතරේ ඔබ හා සමාන අන් කවුරු ද? අහෝ ස්වාමින්වහන්ස! ශුද්ධත්වයෙන් තේජස් වූත්, මහිමයෙන් භයංකර වූත්, හාස්කම් කරන්නාවූත් ඔබ වගේ තව කවුරු ද?