නික්මයාම 11:9
නික්මයාම 11:9 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඊජිප්තු දේශය තුළ මගේ හාස්කම් බහුල වන පිණිස, පාරාවෝ ඔබට සවන් දෙන්නේ නැතැ” යි පැවසූ සේක.