YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 9:4-5

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 9:4-5 SCV

ඔහු බිම පතිත විය. එවිට, “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ?” යි පවසන කටහඬක් ඔහුට ඇසිණි. “ස්වාමිනි, ඔබතුමා කවුරු දැ?” යි ඔහු ඇසී ය. “ඔබ විසින් වධ හිංසා කරනු ලබන යේසුස් මම යැ” යි පැවසූ උන්වහන්සේ