අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 6:7
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 6:7 SCV
මෙසේ දෙවියන්වහන්සේගේ වචනය පැතිර ගියේ ය. අනුගාමිකයින්ගේ සංඛ්‍යාව ද යෙරුසලමෙහි සීඝ්‍රයෙන් වැඩි වන්නට විය. පූජකයෝ මහත් සංඛ්‍යාවක් ද ඇදහිල්ලට කීකරු වූහ.