YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 3:7-8

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 3:7-8 SCV

ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගුටු වීය. එකෙණෙහිම ඔහුගේ කොර පාද හා වළලුකර සවිවූයෙන්, ඔහු උඩ පැන, සිටගෙන, ඇවිදින්නට වන්නේ ය. මෙසේ ඔහු ඇවිදිමින්, පනිමින් හා දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, ඔවුන් සමඟ දේව මාලිගයට පිවිසියේ ය.