YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 27:23-24

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 27:23-24 SCV

මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට, ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.