අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 26:16
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 26:16 SCV
දැන් නැගිට, දෙපයින් සිටගන්න; මා ඔබට මෙසේ පෙනුණේ, ඔබ මා දුටු අයුරු ද මා ඔබට පෙන්වා දෙන දෑ ද ගැන සේවකයකු ලෙසත්, සාක්ෂිකරුවකු ලෙසත් ඔබ පත් කරන්නටයි.