අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 14:23
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 14:23 SCV
එක් එක් සභාව සඳහා සභා-මූලිකයින් පත් කළ පාවුල් හා බාර්ණබස්, නිරාහාරව සිට, යාච්ඤා කොට තමන් විශ්වාසය තැබූ ස්වාමින්වහන්සේට ඔවුන් භාර කළහ.