YouVersion လိုဂို
ရွာရန္ အိုင္ကြန္

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 1:3

අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 1:3 SCV

තම වධ විඳීමෙන් පසු, තමන්ම ඔවුන්ට ප්‍රකාශ වෙමින් තමන් ජීවත්ව සිටින බවට නිසැක සාක්ෂි රාශියක් උන්වහන්සේ දැක්වූ සේක. උන්වහන්සේ හතළිස් දවසක් අතරතුර ඔවුන් හමුවට එමින්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳව ඔවුන්ට කතා කළ සේක.