1
මාර්ක් 15:34
සිංහල කාලීන පරිවර්තනය
SCV
නව වන පැයේදී උස් හඬ නගා මොර ගැසූ යේසුස්වහන්සේ, “ඒලොයි, ඒලොයි ලාමා සබක්තානි?” යි පැවසූ සේක. එහි අරුත, “මාගේ දෙවියන්වහන්ස, මාගේ දෙවියන්වහන්ස, ඔබ මා අත්හැරියේ මන්ද?” යනුයි.
ႏွိုင္းယွဥ္
මාර්ක් 15:34ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
මාර්ක් 15:39
උන්වහන්සේ ඉදිරිපිට සිටි සියයේ සේනාධිපතියා, උන්වහන්සේ අවසන් හුස්ම හෙළූ අයුරු දැක, “මේ මිනිසා නිසැකයෙන්ම දෙවියන්වහන්සේගේ පුත්රයාණන්ම වී යැ!” යි පැවසී ය.
මාර්ක් 15:39ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
මාර්ක් 15:38
දේව මාලිග තිරය, ඉහළ සිට පහළට දෙකඩව පැළිණි.
මාර්ක් 15:38ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
මාර්ක් 15:37
මහ හඬ ගෑමකින්, යේසුස්වහන්සේ අවසන් හුස්ම හෙළූ සේක.
මාර්ක් 15:37ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
මාර්ක් 15:33
හයවන පැය පැමිණි කල, නව වන පැය දක්වා දේශය මුළුල්ලේ අන්ධකාරයක් විය.
මාර්ක් 15:33ရွာေဖြေလ့လာလိုက္ပါ။
6
මාර්ක් 15:15
එබැවින් පිලාත් සමූහයා සතුටු කරන අදහසින් ඔවුනට බරබ්බස් නිදහස් කර දී, යේසුස්වහන්සේට කසයෙන් තලවා, කුරුසියේ ඇණ ගසනු පිණිස භාර කළේ ය.
මාර්ක් 15:15ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား