1
යොහන් 10:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණයි. එනමුත් මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසයි; එය අධිකවම ලැබෙන පිණිසයි.
ႏွိုင္းယွဥ္
යොහන් 10:10ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
යොහන් 10:11
“යහපත් බැටළු එඬේරා මමයි. යහපත් එඬේරා බැටළුවන් උදෙසා තම ජීවිතය පුදයි.
යොහන් 10:11ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
යොහන් 10:27
මගේ බැටළුවෝ මගේ කටහඬට සවන් දෙති; මම ඔවුන් හඳුනමි. ඔවුහු මා පස්සේ එති.
යොහන් 10:27ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
යොහන් 10:28
මම ඔවුන්ට සදාතන ජීවනය දෙන්නෙමි. ඔවුන් කිසි කලෙක විනාශ වන්නේ නැත. කිසි කෙනකු මගේ අතින් ඔවුන් උදුරා ගන්නේ නැත.
යොහන් 10:28ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
යොහන් 10:9
දොරටුව මමයි. යමෙක් මා තුළින් ඇතුළු වේ නම්, ඔහුට ගැලවීම ලැබෙයි; ඔහු ඇතුළට එයි; පිටතටත් යයි; ඔහුට තණ බිම් හමු වෙයි.
යොහන් 10:9ရွာေဖြေလ့လာလိုက္ပါ။
6
යොහන් 10:14
“යහපත් එඬේරා මමයි; මගේම උන් මම හඳුනමි; මාගේම බැටළුවෝ ද මා හඳුනති.
යොහන් 10:14ရွာေဖြေလ့လာလိုက္ပါ။
7
යොහන් 10:29-30
ඔවුන් මට දුන් මගේ පියාණන්වහන්සේ හැමට වඩා උතුම් ය. මගේ පියාණන්වහන්සේගේ අතින් ඔවුන් උදුරා ගැනීමට සමත් කිසි කෙනකු නැත. මමත්, පියාණන්වහන්සේත් එක යැ” යි පැවසූ සේක.
යොහන් 10:29-30ရွာေဖြေလ့လာလိုက္ပါ။
8
යොහන් 10:15
එය හරියට පියාණන්වහන්සේ මා හඳුනන පරිදි ය; මා පියාණන්වහන්සේ හඳුනන පරිදි ය. මාගේ බැටළුවන් උදෙසා මම මගේ ජීවිතය පුදමි.
යොහන් 10:15ရွာေဖြေလ့လာလိုက္ပါ။
9
යොහන් 10:18
කිසිවකු මගේ ජීවිතය මගෙන් ගන්නවා නො වේ. මා එය පුදන්නේ මගේම අනුමැතියෙනි. එය පුදකිරීමේ අධිකාරී බලය මට ඇත; එය නැවත ගැනීමේ අධිකාරී-බලයත් මට ඇත. මේ ආඥාව මා ලද්දේ මගේ පියාණන්වහන්සේගෙනි” යි පැවසූ සේක.
යොහන් 10:18ရွာေဖြေလ့လာလိုက္ပါ။
10
යොහන් 10:7
යේසුස්වහන්සේ යළි ඔවුන් අමතමින්, “සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ මෙයයි; බැටළුවන්ට දොරටුව මමයි.
යොහන් 10:7ရွာေဖြေလ့လာလိုက္ပါ။
11
යොහන් 10:12
එහෙත් බැටළුවන් අයිතිකරු නො වන කුලීකරුවා එඬේරා නො වේ. වෘකයා එනවා දුටුවොත්, ඔහු බැටළුවන් හැර දමා පැන දුවයි. එවිට වෘකයා බැටළුවන් ඩැහැගෙන, උන් විසුරුවා දමයි.
යොහන් 10:12ရွာေဖြေလ့လာလိုက္ပါ။
12
යොහන් 10:1
“සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, දොරටුවෙන් ඇතුළු නො වී, වෙන තැනකින් බැටළු ගාලට නැග, පැන එන්නා හොරෙකි; මංකොල්ලකරුවෙකි.
යොහන් 10:1ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား