1
උත්පත්ති 5:24
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ සමඟ හැසිරුණු ඒනොක් ඉන්පසු තවත් දක්නට නො වී ය. මන්ද දෙවියන්වහන්සේ ඔහු ගෙන ගිය සේක.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 5:24ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 5:22
මෙතුසෙලා උපන් පසු, ඒනොක් වසර තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසිරුණේ ය. ඔහුට තවත් දූ පුතුන් ලැබිණි.
උත්පත්ති 5:22ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
උත්පත්ති 5:1
ආදම්ගේ පෙළපතේ නාමාවලිය මෙසේ ය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මැවූ කල, උන්වහන්සේ ඔහු මැවුවේ, දෙවියන්වහන්සේගේ සමානත්වයෙනි
උත්පත්ති 5:1ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
උත්පත්ති 5:2
පුරුෂයා හා ස්ත්‍රිය වශයෙන් ඔවුන් මැවූ උන්වහන්සේ ඔවුනට ආශිර්වාද කළ සේක. ඔවුන් මවනු ලැබූ කල, උන්වහන්සේ මනුෂ්‍යයා යන නමින් ඔවුන් හැඳින් වූ සේක.
උත්පත්ති 5:2ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား