1
උත්පත්ති 18:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට නො හැකි දෙයක් වේ ද? ලබන වසරේ යථා කාලයේදී මම ඔබ වෙත යළි එන්නෙමි. එකල සාරා පුතකු ලබනු ඇතැ” යි පැවසූ සේක.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 18:14ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 18:12
එබැවින් සාරා තමන් සිත තුළ, “මා මවක වන කාලය පසු කර, මගේ ස්වාමියා ද මහල්ලකු ව සිටියදී, දැන් මම දරුවකු ලැබීමේ ප්‍රීතිය ලබම් දැ?” යි කියා ගනිමින් සිනාසුණා ය.
උත්පත්ති 18:12ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
උත්පත්ති 18:18
ආබ්‍රහම් සැබවින් ම ශ්‍රේෂ්ඨ වූත්, ප්‍රබල වූත් ජාතියක් බවට පත් වන්නේ ය. මිහි පිට සියලු ජාතීන් ඔහු තුළින් ආශිර්වාද ලබනු ඇත.
උත්පත්ති 18:18ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
උත්පත්ති 18:23-24
එවිට ආබ්‍රහම් උන්වහන්සේට ළං වී, “ඔබවහන්සේ දුෂ්ටයින් සමඟ ධර්මිෂ්ඨයින් විනාශ කර දමනවා ද? ඇතැම් විට ඒ නගරයේ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් සිටිය හැකියි. ඒ ධර්මිෂ්ඨයින් පනස් දෙනා නිසාවත් ඒ නගරය ඉතිරි නො කොට ඔබවහන්සේ සැබවින් ම එය වනසා දමනවා ද?
උත්පත්ති 18:23-24ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
උත්පත්ති 18:26
ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “සොදොම් පුරය තුළ ධර්මිෂ්ඨයින් පනස් දෙනෙක් මට හමු වුවහොත්, ඔවුන් වෙනුවෙන් මම ඒ මුළු ප්‍රදේශය ම ඉතිරි කරන්නෙමි” යි කී සේක.
උත්පත්ති 18:26ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား