1
උත්පත්ති 15:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආබ්‍රම් ස්වාමින්වහන්සේ විශ්වාස කළේ ය. එය, ඔහුට ධර්මිෂ්ඨකම වශයෙන් උන්වහන්සේ ගණන් ගත් සේක.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 15:6ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 15:1
මින් අනතුරුව ස්වාමින්වහන්සේගේ වචනය, දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණියේ ය: “භය නො වන්න ආබ්‍රම්, ඔබේ පලිහ මමයි; ඔබේ ත්‍යාගය ද අති මහත් ය.”
උත්පත්ති 15:1ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
උත්පත්ති 15:5
උන්වහන්සේ පිටතට ඔහු කැඳවා, “අහස දෙස ඉහළ බලා, තරු ගණින්න. සැබවින් ම ඔබට එය ගැණිය හැකි වේ ද! ඔබේ දරු පරපුරත් එසේ ම වන්නේ යැ” යි පැවසූ සේක.
උත්පත්ති 15:5ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
උත්පත්ති 15:4
එවිට මෙන්න! ස්වාමින්වහන්සේගේ වචනය, ඔහු වෙත මෙසේ කියමින් පැමිණියේ ය: “ඒ මිනිසා ඔබේ උරුමකරු වන්නේ නැත. ඔබට දාව උපදින, ඔබේ ම පුතකු ඔබේ උරුමකරු වනු ඇතැ” යි පැවසී ය.
උත්පත්ති 15:4ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
උත්පත්ති 15:13
ස්වාමින්වහන්සේ එවිට ආබ්‍රම් ඇමතූ සේක්, “ඔබේ දරු පරපුරට අනුන්ගේ දේශයක විදේශීන් ව සිටින්නට සිදුවන බවත්, වසර හාරසියයක් ඔවුන් වහල් භාවයට පත් වී, තාඩන පීඩන විඳින බවත් සැක හැර දැනගන්න.
උත්පත්ති 15:13ရွာေဖြေလ့လာလိုက္ပါ။
6
උත්පත්ති 15:2
එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය.
උත්පත්ති 15:2ရွာေဖြေလ့လာလိုက္ပါ။
7
උත්පත්ති 15:18
ඒ දවසේ ස්වාමින්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කළ සේක්, මෙසේ පැවසූ සේක: “ඔබෙන් පැවතෙන්නන්ට මම මේ දේශය දෙන්නෙමි. ඊජිප්තු ගංගාවේ සිට යුප්‍රටීස් මහ ගංගාව තෙක් වූ
උත්පත්ති 15:18ရွာေဖြေလ့လာလိုက္ပါ။
8
උත්පත්ති 15:16
හතර වන පරම්පරාවේදී ඔබෙන් පැවත එන්නන් යළි මෙහි පැමිණෙනු ඇත. මන්ද අමෝරිවරුන්ගේ අයුතුකම, උපරිම තත්වයට තවම පත් ව නැතැ” යි පැවසූ සේක.
උත්පත්ති 15:16ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား