1
උත්පත්ති 13:15
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ දකින මුළු මහත් දේශය ඔබටත්, ඔබෙන් පැවතෙන ඔබේ වංශයටත් මම සදහට ම දෙන්නෙමි.
ႏွိုင္းယွဥ္
උත්පත්ති 13:15ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
උත්පත්ති 13:14
ආබ්රම් වෙතින් ලොත් වෙන් ව ගිය පසු, ස්වාමින්වහන්සේ ආබ්රම් ඇමතූ සේක්, “ඔබගේ නෙත් ඔසවා, ඔබ සිටින තැන සිට උතුර හා දකුණ ද නැගෙනහිර හා බටහිර ද දෙස බලන්න.
උත්පත්ති 13:14ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
උත්පත්ති 13:16
මම ඔබේ වංශය පොළොවේ දූලි මෙන් වැඩි කරන්නෙමි. යමකුට පොළොවේ දූලි ගැණිය හැකි වේ නම්, ඔබේ වංශයත් ගැණිය හැකි වනු ඇත.
උත්පත්ති 13:16ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
උත්පත්ති 13:8
එබැවින් ලොත් ඇමතූ ආබ්රම්, “අපි ළඟ නෑයින් බැවින් ඔබ හා මා අතරේවත්, ඔබේ ගොපල්ලන් හා මගේ ගොපල්ලන් අතරේවත් කලහ ඇතිකර නො ගනිමු.
උත්පත්ති 13:8ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
උත්පත්ති 13:18
එබැවින් ආබ්රම් තම කූඩාරම ඉවත් කොට, හෙබ්රොන්හි මම්රේගේ ආලෝන් වෘක්ෂ අසලට අවුත්, පදිංචි විය. එහි ස්වාමින්වහන්සේට පූජාසනයක් ඔහු ඉදි කළේ ය.
උත්පත්ති 13:18ရွာေဖြေလ့လာလိုက္ပါ။
6
උත්පත්ති 13:10
ලොත් නෙත් ඔසවා බැලී ය. සමස්ත යොර්දාන් තැන්න මනා ජල සම්පතින් යුතු ව, සොවර් දක්වා ම ස්වාමින්වහන්සේගේ උයන මෙන් ද ඊජිප්තු දේශය මෙන් ද තිබෙනු ඔහු දැක්කේ ය. (ඒ, ස්වාමින්වහන්සේ සොදොම හා ගොමොරාව විනාශ කර දැමීමට කලිනි.)
උත්පත්ති 13:10ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား