1
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.
ႏွိုင္းယွဥ္
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:12ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:31
එසේ යාච්ඤා කර නිම වූ කල, ඔවුන් එක් රැස්ව සිටි ස්ථානය දෙදරුම් කෑවේ ය. ඔවුහු සියල්ලෝ ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීතව කතා කළෝ ය.
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:31ရွာေဖြေလ့လာလိုက္ပါ။
3
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:29
අහෝ ස්වාමින්වහන්ස, දැන් ඔවුන්ගේ තර්ජන ගැන බලා, ඔබවහන්සේගේ වචනය මහා නිර්භීතකමින් කතා කරන්නට ඔබවහන්සේගේ දාසයින් වූ අපට වර දුන මැනව.
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:29ရွာေဖြေလ့လာလိုက္ပါ။
4
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:11
“ ‘ඉදිකරන්නන් වන නුඹලා විසින් ඉවත ලූ, එහෙත් ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් වූ ගල,’ මෙම යේසුස්වහන්සේයි.
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:11ရွာေဖြေလ့လာလိုက္ပါ။
5
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:13
පේතෘස්ගේ හා යොහන්ගේ එඩිතරකම දැක, ඔවුන් නූගත්, සාමාන්‍ය වැසියන් බව දැන, ඔවුහු මවිත වූහ. ඔවුන් යේසුස්වහන්සේගේ ඇසුරෙහි සිටියවුන් බව ද ඔවුහු හැඳින ගත්හ.
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:13ရွာေဖြေလ့လာလိုက္ပါ။
6
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:32
අදහාගත් මුළු සමූහයා එක් හදකින් ද එක් ජීවයකින් ද වෙළී සිටියහ. තමන් සතුව තිබූ දේ ගැන ඒවා තමාගේ යැයි කිසිවකු කීවේ නැත. සියල්ල ඔවුහු සාමුහිකව භුක්ති වින්දහ.
අපෝස්තුලුවරුන්ගේ ක්‍රියා 4:32ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား