1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:16
සිංහල කාලීන පරිවර්තනය
SCV
එබැවින් දෙවියන්වහන්සේ හා මිනිසුන් ඉදිරියේ පිරිසිදු හෘද සාක්ෂියකින් සිටින්නට සැමවිට පරිශ්රම දරමි.
ႏွိုင္းယွဥ္
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:16ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:25
ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 24:25ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား