1
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 15:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඇත්තෙන්ම, අප විශ්වාස කරන්නේ, ඔවුන් මෙන්ම අපත් ගලවනු ලැබ ඇත්තේ යේසුස් ස්වාමින්වහන්සේගේ අනුග්රහය තුළින් වගයි” ප්රකාශ කළේ ය.
ႏွိုင္းယွဥ္
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 15:11ရွာေဖြေလ့လာလိုက္ပါ။
2
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 15:8-9
හදවත් දන්නා දෙවියන්වහන්සේ අපට දුන් ලෙසම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දීමෙන් සාක්ෂි දී ඇත්තේ, උන්වහන්සේ ඔවුන් ද පිළිගත් බවයි. ඔවුන් හා අප අතරේ කිසිදු වෙනසක් නො කළ උන්වහන්සේ ඇදහිල්ල මඟින් ඔවුන්ගේ හදවත් පවිත්ර කළ සේක.
අපෝස්තුලුවරුන්ගේ ක්රියා 15:8-9ရွာေဖြေလ့လာလိုက္ပါ။
ပင္မစာမ်က္ႏွာ
သမၼာက်မ္းစာ
အစီအစဥ္မ်ား
ဗီဒီယိုမ်ား