YouVersion लोगो
सर्च आयकॉन

උත්පත්ති 24:60

උත්පත්ති 24:60 SNRV

මෙසේ යන විට ඔව්හු රෙබෙකාට ආසිරි පතමින්, “අප සොහොයුරිය වන ඔබ, දහස් වර දසදහස් ගණනකගේ මෑණියෝ වෙත් වා! ඔබ පෙළපත සතුරන් පරදා වාසල් දොරටු පැහැරගනිත් වා”යි කී හ.

උත්පත්ති 24 वाचा