1
ශුද්ධවර මතෙව් 12:36-37
Sinhala New Revised Version
NRSV
තවද, මිනිසුන් දොඩන සියලු ප්රලාප ගැන දේව විනිශ්චය දවසේ දී ඔවුන් වගකිවයුතු යයි ඔබට කියමි. ඔබේ ම වචන අනුව ඔබ නිදොස් බව ප්රකාශ කරනු ඇත; ඔබේ ම වචන අනුව ඔබ වරදට පත්වනු ඇත.”
താരതമ്യം
ශුද්ධවර මතෙව් 12:36-37 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශුද්ධවර මතෙව් 12:34
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.
ශුද්ධවර මතෙව් 12:34 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශුද්ධවර මතෙව් 12:35
යහපත් මිනිසා තමා රැස් කළ යහපත් දෙයින් යහපත් දේ පිටතට ගෙනෙයි. නපුරු මිනිසා තමා රැස් කළ නපුරු දෙයින් නපුරු දේ පිටතට ගෙනෙයි.
ශුද්ධවර මතෙව් 12:35 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශුද්ධවර මතෙව් 12:31
එහෙයින් මම ඔබට කියමි, හැම පාපය ම, හැම දේවාපහාසය ම මිනිසුන්ට කමා කරනු ලබන්නේ ය. එහෙත් ආත්මයාණන් වහන්සේට විරුද්ධ ව කරන අපහාසයට කමාවක් නැත.
ශුද්ධවර මතෙව් 12:31 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශුද්ධවර මතෙව් 12:33
“ගස හොඳ නම්, පල හොඳ ය; ගස නරක නම්, පල නරක ය. ගස හැඳින්වෙන්නේ එහි පලවලිනි.
ශුද්ධවර මතෙව් 12:33 പര്യവേക്ഷണം ചെയ്യുക