1
ශු. මාර්ක් 4:39-40
Sinhala Revised Old Version
SROV
උන්වහන්සේ නැගිට සුළඟට තරවටුකොට: නිශ්ශබ්දවෙව, නිශ්චලවෙවයි මුහුදට කීසේක. එවිට සුළඟ නැවතී, මහත් නිශ්චලයක් විය. උන්වහන්සේද: නුඹලා භයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දැයි කීසේක.
താരതമ്യം
ශු. මාර්ක් 4:39-40 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මාර්ක් 4:41
ඔව්හු ඉතා යහපත්වී: සුළඟ සහ මුහුද පවා මුන්වහන්සේට කීකරුවීමට මුන්වහන්සේ කවරෙක්දැයි එකිනෙකා කථාකරගත්තෝය.
ශු. මාර්ක් 4:41 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මාර්ක් 4:38
උන්වහන්සේ ඔරුවේ අවරේ මෙත්තය පිට නිදාහුන්සේක. ඔව්හු උන්වහන්සේ පුබුදුවා: ආචාරිනි, අප විනාශවන බව ඔබ සලකන්නේ නැද්දැයි උන්වහන්සේට කීවෝය.
ශු. මාර්ක් 4:38 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මාර්ක් 4:24
තවද උන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා අසන කාරණා ගැන බලාගන්න. නුඹලා යම් මිම්මකින් මැනදෙන්නහුද, එයින්ම නුඹලාටත් මැනදෙනු ලැබේ. නුඹලාට තව වැඩියෙන් දෙනුලැබේ.
ශු. මාර්ක් 4:24 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මාර්ක් 4:26-27
තවද උන්වහන්සේ කියනසේක්: දෙවියන්වහන්සේගේ රාජ්‍යය වනාහි මනුෂ්‍යයෙකු විසින් පොළොවෙහි බීජ වැපිරීමට සමානය. ඔහු රාත්‍රියේ නිදන්නේය, දහවල් නැගිට සිටින්නේය, ඔහු නොදන්නා ප්‍රකාරයකින් ඒ බීජ පැළවී වැඩෙන්නේය.
ශු. මාර්ක් 4:26-27 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මාර්ක් 4:23
යමෙකුට ඇසීමට කන් ඇත්තේද ඔහු අසාවයි කීසේක.
ශු. මාර්ක් 4:23 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ