1
ශු. මතෙව් 11:28
Sinhala Revised Old Version
SROV
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.
താരതമ്യം
ශු. මතෙව් 11:28 പര്യവേക്ഷണം ചെയ്യുക
2
ශු. මතෙව් 11:29
මම සිතින් මෘදුව යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගන්න. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය.
ශු. මතෙව් 11:29 പര്യവേക്ഷണം ചെയ്യുക
3
ශු. මතෙව් 11:30
මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුයයි කීසේක.
ශු. මතෙව් 11:30 പര്യവേക്ഷണം ചെയ്യുക
4
ශු. මතෙව් 11:27
මාගේ පියාණන්වහන්සේ විසින් සියල්ල මට භාරදෙනලද්දේය. පියාණන්වහන්සේ මිස අන් කිසිවෙක් පුත්රයා හඳුනන්නේ නැත; පුත්රයාත්, පුත්රයා විසින් යමෙකුට පියාණන්වහන්සේ එළිදරව්කරන්ට සතුටුවන්නේද ඔහුත් හැර අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
ශු. මතෙව් 11:27 പര്യവേക്ഷണം ചെയ്യുക
5
ශු. මතෙව් 11:4-5
යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්රකාශකරනු ලැබේ.
ශු. මතෙව් 11:4-5 പര്യവേക്ഷണം ചെയ്യുക
6
ශු. මතෙව් 11:15
ඇසීමට කන් ඇත්තේ අසාවා.
ශු. මතෙව් 11:15 പര്യവേക്ഷണം ചെയ്യുക
ആദ്യത്തെ സ്ക്രീൻ
വേദപുസ്തകം
പദ്ധതികൾ
വീഡിയോകൾ