හොෂෙයා 11:4

හොෂෙයා 11:4 SCV

මානව දයාවේ රැහැනින් හා සෙනෙහසේ බැම්මෙන් බැඳී, මම ඔවුන්ට මග පෙන්වීමි; මම ඔවුන්ගේ කර මතින් වියගහ උස්සා, ඔවුන්ට කවනු-පොවනු පිණිස, පහතට නැමුනෙමි.

හොෂෙයා 11:4: 관련 무료 묵상 계획