උත්පත්ති 28:14

උත්පත්ති 28:14 SNRV

තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.

උත්පත්ති 28:14 동영상

උත්පත්ති 28:14: 관련 무료 묵상 계획