1
සෙකරියා 7:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
“සේනාංකවල ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: ‘සැබෑ යුක්තිය ඉටු කරන්න. එකිනෙකාට දයාවත්, කරුණාවත් දක්වන්න.
비교
සෙකරියා 7:9 살펴보기
2
සෙකරියා 7:10
වැන්දඹුවනට හෝ පියා නැති අනාථයිනට හෝ විජාතීනට හෝ දුගියනට හෝ පීඩා නො කරන්න. එකිනෙකාට එරෙහිව කූට උපා නො යොදන්න.’
සෙකරියා 7:10 살펴보기
홈
성경
묵상
동영상