1
හොෂෙයා 7:14
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් තම යහන් මත හිඳ, ලතෝනි දෙනවා මිස, තම හදවතින් මට මොර ගසන්නේ නැත. ධාන්‍ය හා අලුත් මිදි යුෂ සඳහා ස්වයං හිංසනය කරන නමුදු, මට එරෙහිව කැරලි ගසති.
비교
හොෂෙයා 7:14 살펴보기
2
හොෂෙයා 7:13
මා වෙතින් ඔවුන් මුළාව ගිය බැවින්, ඔවුන්ට වන විපතක මහත! මට එරෙහිව කැරලි ගැසූ ඔවුන්ට විනාශය වේ! ඔවුන් මුදා ගන්නට මම ආශා වීමි, එහෙත් ඔවුහු මට එරෙහිව මුසා දෙඩූහ.
හොෂෙයා 7:13 살펴보기