1
එසකියෙල් 43:4-5
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය, නැගෙනහිරට මුහුණ ලූ දොරටුවෙන් ගෘහයට ඇතුළු විය. එවිට ආත්මයාණෝ මා ඔසවා, ඇතුළු මළුවට මා පැමිණ වූහ. ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමයෙන් ගෘහය පිරී ගියේ ය.
비교
එසකියෙල් 43:4-5 살펴보기