1
නික්මයාම 1:17
Sinhala New Revised Version 2018
SNRV
එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.
비교
නික්මයාම 1:17 살펴보기
2
නික්මයාම 1:12
එහෙත් පීඩා විඳින්න, විඳින්න ඔව්හු වඩ වඩා වැඩි වී, වර්ධනය වූ හ. මිසර දේශ වාසීහු ද ඉශ්රායෙල් සෙනඟට බිය වී
නික්මයාම 1:12 살펴보기
3
නික්මයාම 1:21
තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.
නික්මයාම 1:21 살펴보기
4
නික්මයාම 1:8
එකල ජෝසෙප් ගැන කිසිවක් නොදත් අලුත් රජෙක් සිංහාසනාරූඪ විය.
නික්මයාම 1:8 살펴보기