ක්‍රියා 13:39

ක්‍රියා 13:39 SCV

මෝසෙස්ගේ නීතිය මගින් හැම දෙයක් සඳහා ම ධර්මිෂ්ඨ කරනු ලැබීම ලැබිය නො හැකි නමුදු, මුන්වහන්සේ අදහා ගන්නා සෑම කෙනකු ම ඒ තුළින් ධර්මිෂ්ඨ කරනු ලබති.