උත්පත්ති 25:30

උත්පත්ති 25:30 SCV

ඔහු යාකොබ් අමතමින්, “හනිකට ඔය රතු පාට ව්‍යංජනයෙන් ටිකක් මට දෙන්න. මා හාමතේ” යි කී ය. ඒදොම් නමින් ඔහු අමතනු ලබන්නේ එබැවිනි.