උත්පත්ති 25:23
උත්පත්ති 25:23 SCV
එවිට ස්වාමින්වහන්සේ, “ජාතීන් දෙකක් ඔබ කුස තුළ වෙති. ජනයින් දෙවර්ගයක් ඔබ තුළින් බෙදී යනු ඇත. එක් ජනතාවක් අනෙකට වඩා ප්‍රබල වනු ඇත. වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පැවසූ සේක.