1
උත්පත්ති 43:23
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔහු, “නුඹලාට සාමය වේවා! භය වෙන්න එපා; ඔබේ දෙවියන්වහන්සේ, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ඔබේ ගෝණි තුළ ඔබට ධනයක් දී තිබේ. ඔබේ මුදල් මට ලැබුණා” යි කීවේ ය. ඉන්පසු ඔහු සිමියොන් ද ඔවුන් වෙත පැමිණ වී ය.
Compare
උත්පත්ති 43:23 ખોજ કરો
2
උත්පත්ති 43:30
තම සහෝදරයා දැකීමෙන් අතිශයෙන් සිත උණු වූ යෝසෙප් හඬන්නට තැනක් සොයා, එතැනින් වහා පිට විය. ඔහු තමාගේ පෞද්ගලික කාමරයට ගොස්, එහිදී හැඬුවේ ය.
උත්පත්ති 43:30 ખોજ કરો
હોમ
બાઇબલ
યોજનાઓ
વિડિઓઝ