උත්පත්ති 21:12
උත්පත්ති 21:12 SCV
එහෙත්, දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “ළමයා ගැනත්, ඔබේ දාසිය ගැනත් ශෝක නො වන්න. සාරා ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. මන්ද ඔබගේ වංශයේ නාමය, පැවත යන්නේ ඊසාක් මගිනි.