Logo de YouVersion
Ícono Búsqueda

සෙකරියා 3:4

සෙකරියා 3:4 SCV

දේව දූතයා තමා අබියස සිටියවුන් අමතමින්, “ඔහුගේ කිලිටි ඇඳුම් ඉවත් කරනු” යි පැවසී ය. ඉන්පසු ඔහු ඇමතූ හෙතෙම, “ඔන්න, මම ඔබේ අයුතුකම් ඔබ වෙතින් පහ කළෙමි; මම ඔබට පවිත්‍ර ඇඳුම් හඳවන්නෙමි” යි කීවේ ය.

Videos relacionados

Planes y devocionales gratis relacionados con සෙකරියා 3:4