Logo de YouVersion
Ícono Búsqueda

මතෙව් 1:18-19

මතෙව් 1:18-19 SCV

යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදු වූයේ මෙසේ ය: උන්වහන්සේගේ මව වූ මරියා, යෝසෙප් සමඟ විවාහ ගිවිස සිටියදී, ඔවුන් එක් වන්නට පළමු, ශුද්ධාත්මයාණන් මගින් ඇය දරුවකු ලබන්නට සිටින බැව් දැනගනු ලැබිණ. ඇගේ පුරුෂයා වූ යෝසෙප් ධර්මිෂ්ඨ කෙනකු බැවින්, ප්‍රසිද්ධියේ ඇය අවමානයට පත් කරන්නට නො කැමති ව, රහසේ ඇය අත්හැරීමට ඉටා ගත්තේ ය.

Planes y devocionales gratis relacionados con මතෙව් 1:18-19