යොහන් 16:20
යොහන් 16:20 SCV
සැබවින් ම, සැබවින් ම මා ඔබට කියන්නේ, මුළු ලෝකය ම ප්‍රීති වන අතර ඔබ හඬමින්, විලාප නගනු ඇත. ඔබ ශෝක වනු ඇත. එහෙත් ඔබේ ශෝකය ප්‍රීතියට හැරෙයි.