උත්පත්ති 15:2

උත්පත්ති 15:2 SCV

එහෙත් ආබ්‍රම් කතා කරමින්, “අහෝ පරමාධිපති ස්වාමින්වහන්ස, තවම දරුවකු නැතිව සිටින මට කුමක් ඔබ දෙන සේක් ද? මා සතු වස්තුවට උරුමකරුවා වනු ඇත්තේ, දමස්කයේ එලියේසර්” යැයි පැවසී ය.

උත්පත්ති 15:2 এর সাথে সম্পর্কিত বিনামূল্যের পাঠ পরিকল্পনা ও আরাধনা সহায়িকা