1 කොරින්ති 6:18
1 කොරින්ති 6:18 SCV
ලිංගික අනාචාරයෙන් පැන දුවන්න. මිනිසා කරන අන් හැම පාපයක් ම කරනුයේ ශරීරයෙන් පිටස්තර ව ය. එහෙත් ලිංගික අනාචාරකම් කරන්නා, තමන්ගේ ම ශරීරයට එරෙහිව පව් කරයි.