සෙෆනියා 1:12
සෙෆනියා 1:12 SCV
එකල්හි මම පහන්වල එළියෙන් යෙරුසලමෙහි මෙහෙයුමක් කර, ස්වකීය මණ්ඩි මත නිසංසල ව ඇති මිදි යුෂ මෙන් ‘ස්වාමින්වහන්සේ හොඳක් හෝ නරකක් හෝ නො කරතැ’ යි සිතා සිටින්නන්ට දඬුවම් කරන්නෙමි.