YouVersion Logo
Search Icon

සෙකරියා 14:16

සෙකරියා 14:16 SCV

ඉන්පසු යෙරුසලමට පහර දුන් සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින අය සේනාංකවල ස්වාමින්වහන්සේ වන රජ්ජුරුවන්ට නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යයට සහභාගී වන පිණිසත් වසරින් වසර යෙරුසලමට පැමිණෙනු ඇත.