සාලමොන්ගේ ගීතය 4:10
සාලමොන්ගේ ගීතය 4:10 SCV
කොතරම් ප්‍රමෝද ජනක ද ඔබේ ආදරය මගේ නගේ; මගේ මනාලියේ, ඔබගේ ප්‍රේමය මිදි යුෂවලටත් වඩා කොතරම් ප්‍රිය ජනක ද! ඔබගේ විලවුන් සුවඳ ඕනෑ ම සුවඳ ද්‍රව්‍යකටත් වඩා කෙතරම් අගනේ ද!