YouVersion Logo
Search Icon

රෝම 4:13-15

රෝම 4:13-15 SCV

මන්ද ආබ්‍රහම්ටත්, ඔහුගේ පෙළපතටත් ලෝකය උරුම වන්නේ ය යන පොරොන්දුව ඔහු ලද්දේ, ව්‍යවස්ථාව මගින් නො ව, ඇදහිල්ල කරණකොටගෙන පැමිණෙන ධර්මිෂ්ඨකම මගිනි. මන්ද උරුමකරුවන් වන්නේ, ව්‍යවස්ථාවේ පිහිටා සිටින්නවුන් නම්, ඇදහිල්ල නිෂ්ඵල ය; පොරොන්දුව හිස් ය. මන්ද ව්‍යවස්ථාව උදහස ගෙන එයි. එහෙත් නීතියක් නැති තැන, නීති කැඩීමක් ද නැත.