YouVersion Logo
Search Icon

එළිදරවු 7:14

එළිදරවු 7:14 SCV

මම ඔහුට පිළිතුරු දෙමින්, “ඔබ එය දනියි, මගේ ස්වාමිනි” යි කීවෙමි. එවිට ඔහු, “මහා පීඩාව මැදින් එන්නෝ මොවුහුයි. ඔවුන් තම සළු බැටළු පැටවාණන්ගේ ලෙයින් සෝදා සුදු කර ගෙන ඇත.