YouVersion Logo
Search Icon

එළිදරවු 21:10-11

එළිදරවු 21:10-11 SCV

ඔහු මහ උස කන්දක් වෙත ආත්මයාණන් තුළ මා ගෙන ගොස්, ශුද්ධ පුරවරය වන යෙරුසලම දෙවියන්වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බැස එනු මට පෙන්වී ය. දෙවියන්වහන්සේගේ තේජසින් හෙබි එහි කාන්තිය ඉතා දුර්ලභ මැණිකක් සේ, පළිඟු මෙන් දිළිසෙන සූර්යකාන්තියක් සේ විය.

Free Reading Plans and Devotionals related to එළිදරවු 21:10-11